A woman relaxes on a blue armchair, smiling at her phone, with a nearby smartphone displaying the www.poruwa.lk website. A warm yellow background features a white speech bubble reading “How to use www.poruwa.lk,” representing SriLanka matrimony and matrimony Sri Lanka, while highlighting marriage proposals Sri Lanka and the cultural traditions linked to the Poruwa ceremony.

Poruwa.lk හි ගිණුමක් සාදා ගන්නේ කෙසේද (පියවරෙන් පියවර)

Poruwa.lk හි ලියාපදිංචි විය යුත්තේ ඇයි? 

පෝරුව.lk හි ගිණුමක් සෑදීමට පෙර සූදානම් කරගත යුතු දේවල්

Poruwa.lk හි ලියාපදිංචි වීම පියවරෙන් පියවර

1. www.poruwa.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසී create/login බොත්තම click කරන්න. 

2. ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. OTP (කෙටිකාලීන මුරපදය)  අංකයක් ඔබේ ජංගම දුරකථනයට එවනු ලැබේ.

3. OTP අංකය භාවිතයෙන් verify කරන්න.

4. ඔබේ අංකය verify කිරීම සඳහා OTP අංකය ඇතුළත් කරන්න. මෙමඟින් අව්‍යාජ පරිශීලකයින් පමණක් අපගේ සේවාවට සම්බන්ධ වන බවට සහතික වේ.

ඡායාරූප පළ කර හැක්කේ ඔබේ කැමත්ත මත පමණි, මෙම කොටස හිස්ව තැබිය හැකිය; කෙසේ වෙතත් එසේ ඔබේ ඡායාරූප පළ නොකරන්නේ නම් ඔබට අනිත් පාර්ශවයේ ඡායාරූප ද දැකිය නොහැක.

5.ඔබේ තොරතුරු සමාලෝචනය කරන්න.

6. ඉදිරියට යාමට පෙර සියලු විස්තර පරික්ෂා කරන්න. මෙය ඔබේ මංගල යෝජනා ගිණුමේ නිරවද්‍යතාවය සහතික කරයි.

6.සාමාජිකත්ව මිලගණන් සහිත පැකේජයක් තෝරන්න.

ලබාගත හැකි විකල්ප වලින් තෝරන්න:

2 Months basic – Rs.3000

3 Months basic – Rs.5000

3 Months Pro – Rs.8000

ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ ක්‍රමට තෝරා ගන්නා ඔබට ඔබේ ගිණුම නැවත් අලුත් කිරීමේදී 25% ක වට්ටමක් අත්විඳිය හැක.

7. ගෙවීම සම්පූර්ණ කරන්න.

8. ඔබට පහසු ගෙවීම් ක්‍රමයක් තෝරාගෙන ගෙවීම සම්පූර්ණ කරන්න.

මෙහිදී ඔබට අන්තර්ජාල ගෙවීම් හෝ බැංකු තැන්පතු ක්‍රමවේදයන් අනුගමනය කල හැක.

8.ගෙවීම් සිඳුකළ පසු, ඔබේ ගිණුම අප විසින් නැවත පරික්ෂා කොට සක්‍රීය කරනු ලැබේ. මේ සඳහා සුළු මොහොතක් ගත වේ. ගිණුම් සක්‍රීය කිරීමෙන් පසුව ඔබට sms පණිවිඩයක් මඟින් එය දැනුම්දෙනු ලැබේ.

9. සක්‍රීය වූ ඔබේ ගිණුම තුලින් ඔබට අවශ්‍ය සහකරු/සහකාරිය පහසුවෙන් සොයා ගත හැකි වේ.

10. ඔබට සහාය අවශ්‍යද?

ඔබ යම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම්, Poruwa.lk පාරිභෝගික සහාය අංශය ඔබට සහාය ලබා දීමට කැප වී සිටී.

ඔබ යම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම්, Poruwa.lk පාරිභෝගික සහාය අංශය ඔබට සහාය ලබා දීමට කැප වී සිටී.

අපගේ ක්ෂණික දුරකතන අංකය: 0112 824814

Related Posts

A smiling young man holding a smartphone displaying the Poruwa.lk landing page, symbolizing the easy and secure way to begin searching for a life partner through a trusted wedding proposal website. The image represents mangala yojana, marriage proposal sri lanka, marriage proposals in sri lanka, marriage proposals sri lanka, marriage proposals, matrimony sri lanka, and srilanka matrimony. It highlights poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා as a secure platform where lanka brides and grooms can create verified profiles and find genuine, compatible matches. The concept also reflects traditional values associated with the poruwa ceremony while embracing modern matchmaking through lankamatrimony, liyathabara marriage proposal, liyathabara marriage proposals in sri lanka, catholic marriage proposals, buddhist matrimony, hitad marriage proposals, and purahanda lk.

Poruwa.lk හි ඔබේ මංගල යෝජනාව සාදාගැනීමට පෙර දැනගත යුතු සියල්ල

ජීවිතයේ තමන්ට ගැලපෙන සහකරු හෝ සහකාරිය සොයා ගැනීම යනු ජීවිතයේ ඇති විශාලතම තීරණ වලින් එකක් වන අතර, සාර්ථක…

ByByPraboda Sandeepani Jul 3, 2026
A smiling woman in a yellow top holds a smartphone displaying a matrimonial profile interface, symbolizing the ease of finding a compatible life partner through a trusted wedding proposal website. The image represents modern mangala yojana services, marriage proposal sri lanka, marriage proposals in sri lanka, marriage proposals sri lanka, marriage proposals, matrimony sri lanka, and srilanka matrimony. It also highlights poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, where lanka brides and grooms can safely connect for genuine relationships while respecting traditional values such as the poruwa ceremony. The concept includes lankamatrimony, liyathabara marriage proposal, liyathabara marriage proposals in sri lanka, catholic marriage proposals, buddhist matrimony, hitad marriage proposals, and purahanda lk for those seeking lifelong, compatible partners.

Everything you need to know about Poruwa.lk before creating your Profile

Finding the right life partner is one of life’s biggest decisions, and choosing the right Matrimony Sri Lanka…

ByByPraboda Sandeepani Jul 2, 2026
Sri Lankan families exploring Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා as a trusted wedding proposal website for marriage proposal Sri Lanka, marriage proposals in Sri Lanka, matrimony Sri Lanka, and reliable srilanka matrimony services.

මංගල යෝජනා සඳහා බොහෝමයක් ශ්‍රී ලාංකිකයින් poruwa.lk තෝරා ගැනීමට හේතුව කුමක්ද?

Poruwa.lk විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති විවිධ සාමාජිකත්ව පැකේජ ඉදිරිපත් කරයි. මෙම සැලසුම් උසස් ගැළපුම්…

ByByPraboda Sandeepani Jun 12, 2026
Happy Sri Lankan parents having a cheerful conversation about Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා matrimonial service while their daughter thoughtfully considers finding a life partner through the platform.

Why more Sri Lankans are choosing Poruwa.lk for marriage proposals

The popularity of online marriage proposals in Sri Lanka has increased significantly over the years as trust in…

ByByPraboda Sandeepani Jun 11, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top