• Home
  • Relationship Advices
  • දුරස්ථ සම්බන්ධතා: දේශසීමාවන් අතර ඇති දුරස්බව නැති කරමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර විවාහය සඳහා සාර්ථක සබඳතා ගොඬනඟන ආකාරය 
Two individuals wearing contrasting colors hold smartphones, engaged in conversation or sharing information, highlighting connection and digital communication.

දුරස්ථ සම්බන්ධතා: දේශසීමාවන් අතර ඇති දුරස්බව නැති කරමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අතර විවාහය සඳහා සාර්ථක සබඳතා ගොඬනඟන ආකාරය 

දුරස්ථ සම්බන්ධතා තරමක අභියෝගාත්මක විය හැක. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක බොහෝ දෙනාගේ මතයට අනුව මෙවැනි දුරස්ථ සම්බන්ඳතා සාර්ථක වීමේ අනුපාතය අඩු වේ. එය එසේ වීමට හේතු කිහිපයක් ඇත. ඉන් එක් හේතුවක් වන්නේ දෙදෙනා රටවල් දෙකක ජීවත් වීම තුලින් ඇතිවන දුරස් බව, ඒ ඒ රටවල් වල ඇති වේලාවන් වෙනස් වීම, නිතර හමුවී කතාබහ කිරීමට අවස්ථාව නොලැබීම, තමන්ට අවශ්‍යම මොහොතක තම සහකරු/සහකාරිය ලඟ නොසිටීම.

නමුත් යම් යම් සමීක්ෂණ වලින් හෙළි වී ඇති පරිදි, බොහෝවිට අවසන් වීමට ඉඩ ඇත්තේ පැහැදිලි සැලැස්මකින් තොර සම්බන්ධතා වන අතර. කෙසේ වෙතත්, බොහෝ තරුණ තරුණියන් අනාගත පදිංචි ස්ථානයෙහි වෙනස, ඒ ඒ වේලාවන් හරියාකාරව සමබර කල හැකි ආකාරය පිළිබඳ සහ තම තමන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව මුල් අවදියේදීම සාකච්ඡා කරන විට, ඔවුන්ගේ සම්බන්ධතාවල ඇති ගැටලු නැතිකර ඒවා සාර්ථක ලෙස විවාහය දක්වා ගෙන යාමට අවස්ථාව සලසයි.

“මගේ පෙම්වතිය මෙල්බර්න්හි ජීවත් වූ අතර මම කොළඹ සිටියෙමි. මෙම දුරස්බව ඉක්මනින්ම නැති වී අපිට මුණගැසිය හැකි බව කල්පනාකල විට අපිට එකිනෙකා මුණනොගැසී අවුරුදු දෙකක් මේ ආකාරයට දුරස් වී සිටීම පහසු වුණා”
Poruwa.lk හරහා තම පෙම්වතිය හමු වූ තරුණයෙකු පවසයි.

දුරස්ථ සම්බන්ධතාවල යෙදෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා අනුගමනය කලයුතු පියවරයන්

දෙදෙනාගේ ඇති ඉලක්ක, අනාගත බලාපොරොත්තු, සහ ජීවන රටා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිතර වීඩියෝ ඇමතුම් මඟින් කෙරෙන සාකච්ඡා.
එකිනෙකාගේ සමීප මිතුරන් ඇසුරු කිරීම.
තමන්ගේ පදිංචිය වෙනස් කිරීමට සූදානම් වීම හෝ පදිංචිය වෙනස් කිරීම නිසා තම රැකියා ස්ථනය වෙනස් කිරීමට සිදු වුවහොත් එය වෙනස් කිරීමට සූදානමින් සිටීම.

2.අනතුරු ඇඟවීම්

වීඩියෝ ඇමතුම් වලින් වැලකී සිටීමට උත්සාහ කිරීම
අපැහැදිලි සැලැසුම්
අස්ථිර සන්නිවේදනය

3.එකිනෙකාගේ පවුල් සමඟ ඉතා ලඟ සබඳතා පැවැත්වීම (මාස 3–9)

සම්බන්ඳතාවයේ එකිනෙකාගේ පවුල් පරිසරය අවබෝධ කර ගැනීම සඳහා පවුලේ සාමාජිකයන් හමුවීම.
පළමු හමුවීමේදී එදිනෙදා ජීවිතය පිළිබිඹු කළ යුතුය.
එක්ව ආහාර පිසීම, සංස්කෘතික උත්සව එක්ව සැමරීම, චිත්‍රපට නැරඹීම වැනි අර්ථවත් අත්දැකීම් හුවමාරු කර ගන්න.

4.විවාහයට සැලැස්මක් සකස් කරගන්න (මාස 9ට පසු)

දෙදෙනාගෙන් තම පදිංචි වන රට වෙනස් කරන්නේ කවුද යැයි තීරණය කිරීම.
මූල්‍යමය තොරතුරු, වෘත්තීමය තොරතුරු සහ වීසා අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරන්න.
දිගුකාලීන ගැලපීම් පරීක්ෂා කිරීම සඳහා දීර්ඝ සංචාර සැලසුම් කරන්න.

“අපි සිංහල අලුත් අවුරුද්ද වීඩියෝ ඇමතුම් හරහා එක්ව සැමරුවෙමු සහ සාම්ප්‍රදායික අලංකරණ වල ඡායාරූප සහ වීඩියෝපට හුවමාරු කර ගත්තෙමු. අප කොතරම් දුරින් සිටියද, එය අපට ආසන්නව තබා ගත්තේය.”

ටොරොන්ටෝවේ තම සහකරු ඔන්ලයින් ශ්‍රී ලාංකික විවාහ යෝජනා වෙබ් අඩවියක් හරහා හමු වූ නිරෝෂා පවසයි.

5.ජය ගැනීමට සුදුසු ප්‍රායෝගික අභියෝග

වේලාවන් වල වෙනස කළමනාකරණය
වීඩියෝ පණිවුඩ හෝ බෙදාගත් දින දර්ශන වැනි සන්නිවේදනය ක්‍රම භාවිතා කරන්න
විශ්වාසය සහ සන්නිවේදනය
සීමාවන් තබා ගන්න
නිරන්තරයෙන් සන්නිවේදනය කරන්න

6.සාර්ථකත්වය සඳහා ඉඟි

එකට ජීවත් වීම සඳහා පැහැදිලි කාල සටහනක් තබා ගන්න.
ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සව වීඩියෝ ඇමතුම් මඟින් සමරන්න.
ස්ථාවර නමුත් අර්ථවත් සන්නිවේදනය පවත්වා ගන්න.
වැරදි අවබෝධ වළක්වා ගැනීම සඳහා පවුල් සමඟ එකිනෙකා හඳුනා ගන්න.

දුරස්ථබව ආදරයට බාධාවක් විය යුතු නැත, ඒ වගේම ඇත්තටම ආදරේ කරන දෙන්නෙකුට දුර බාධාවක් වන්නේ ද නැත. වර්තමානය වනවිට තාක්ෂණය බොහෝ දියුණු වී ඇති අතර මෙම දුරස්ථභාවය ඉතා පහසුවෙන් වළක්වා ගැනීමට හැකියාව ඇත. මෙම නවීන තාක්ෂණය දියුණු වීමත් සමඟ online මංගල යෝජනා සේවාවන්ද බොහෝදෙනා අතර ජනප්‍රිය වී ඇත, ඒ අතරින් Poruwa.lk මංගල යෝජනා සේවාව විශේෂ වන්නේ එහි ඇති විශ්වාසය හා පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ක්‍රමවේදය නිසාවෙනි.

Related Posts

A Sri Lankan couple sitting together on a couch in a cozy living room with warm lighting and elegant décor, enjoying a peaceful moment of love, comfort, and companionship. Represents a happy relationship and meaningful future for couples exploring marriage proposals Sri Lanka, mangala yojana, and matrimony Sri Lanka through Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for lanka brides and grooms, srilanka matrimony, buddhist matrimony, catholic marriage proposals, and liyathabara marriage proposals in Sri Lanka.

Why do happy relationships suddenly feel boring?

Many relationships change over time. At the start, both partners are excited to talk to each other. Every…

ByByPraboda Sandeepani Jul 17, 2026
A Sri Lankan couple sitting together on a couch enjoying coffee and sharing an intimate moment, symbolizing love, companionship, and a happy married life after successful marriage proposals Sri Lanka. Represents meaningful connections through mangala yojana, Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for matrimony Sri Lanka, srilanka matrimony, lanka brides and grooms, buddhist matrimony, catholic marriage proposals, and liyathabara marriage proposals in Sri Lanka.

සාර්ථක ලෙස පැවති සබඳතා හදිසියේම එකිනෙකා ගැන ඇති උද්යෝගය අඩු වී බිඳ වැටෙන්නේ ඇයි ?

බොහෝ සබඳතා කාලයත් සමඟ වෙනස් වෙනවා. ආරම්භයේදී, දෙපාර්ශ්වයම එකිනෙකා සමඟ කතා කරන්න උද්යෝගිමත් වෙනවා. සෑම පණිවිඩයක්ම, දුරකථන ඇමතුමක්…

ByByPraboda Sandeepani Jul 16, 2026
A smiling couple holds puzzle pieces together in a cozy living room while icons representing love, communication, trust, and shared goals float above them, symbolizing unity, teamwork, and a strong marital relationship. The image represents couples building lasting partnerships through a trusted wedding proposal website and modern mangala yojana services. It reflects marriage proposal sri lanka, marriage proposals in sri lanka, marriage proposals sri lanka, marriage proposals, matrimony sri lanka, and srilanka matrimony. The concept also highlights poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, traditional values associated with the poruwa ceremony, and modern matchmaking platforms including lankamatrimony, liyathabara marriage proposal, liyathabara marriage proposals in sri lanka, catholic marriage proposals, buddhist matrimony, hitad marriage proposals, purahanda lk, and lanka brides and grooms seeking genuine, compatible, and lifelong relationships.

අලුතෙන් විවාහ වූවන් මුහුණ දෙන පොදු පවුල් ගැටලු සහ ඒවා ජය ගන්නේ කෙසේද?

විවාහය යනු සෑම දෙයකින්ම පරිපූර්ණ පුද්ගලයෙකු සොයා ගැනීම ගැන නොව, අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකු සෑම දිනකම මුහුණ දීමට සිඳුවන…

ByByPraboda Sandeepani Jun 19, 2026
A couple sits on a couch smiling at each other beneath a heart inside a house symbol, representing a healthy, loving relationship, while a balance scale with communication, community, home, and love icons symbolizes harmony and emotional balance in marriage. Below, a stressed man speaking with two people highlights the challenges couples may face and the importance of support and understanding. The image represents a trusted wedding proposal website, modern mangala yojana services, marriage proposal sri lanka, marriage proposals in sri lanka, marriage proposals sri lanka, marriage proposals, matrimony sri lanka, and srilanka matrimony. It also reflects poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, the traditional values of the poruwa ceremony, and matchmaking platforms including lankamatrimony, liyathabara marriage proposal, liyathabara marriage proposals in sri lanka, catholic marriage proposals, buddhist matrimony, hitad marriage proposals, purahanda lk, and lanka brides and grooms seeking genuine and lifelong partnerships.

Common family conflicts newlyweds face and how to overcome them

Marriage is not only a union between two individuals but also the coming together of two families. Newlyweds…

ByByPraboda Sandeepani Jun 18, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top