• Home
  • Poruwa.lk - Features And Benefits
  • 5 වසරක් පුරාවට ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිත බැඳීම් ගොඩනඟන පෝරුව.lk හි අපි
A couple sits on a sofa smiling at a phone, with speech bubbles showing “Over 50,000 Marriage Proposals” and “1.5+ Million Matches,” plus a 5th Anniversary badge. This highlights SriLanka matrimony and LankaMatrimony services on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, helping users find Lanka brides and grooms, Liyathabara marriage proposal options, Catholic marriage proposals, Hitad marriage proposals, and Poruwa ceremony guidance.

5 වසරක් පුරාවට ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිත බැඳීම් ගොඩනඟන පෝරුව.lk හි අපි

විවාහය කියන්නේ අපි හැමෝටම තියන ලස්සන හීනයක්, ඒ හීනය තවත් ලස්සන වෙන්න නම් අපිට ගැලපෙනම සහකරුවෙක්/සහකාරියක් එක්ක අපි විවාහ වෙන්න ඕනේ. නමුත් විවාහයට තමන්ට ගැලපෙනම සහකරුවෙක්/සහකාරියක් හොයා ගන්න එක ශ්‍රී ලාංකික සමාජයේ ලොකු ගැටලුවක් බවට පත්වෙලා තියනවා. ඉතින් ගොඩක් දෙනා මේ ප්‍රශ්නෙට පිලිතුරු හොයා ගත්තා සහ තාමත් පිලිතුරු හොයන්න උත්සාහ කරනවා. මේ ප්‍රශ්නෙට පිලිතුර විදියට ගොඩක් අය දැක්කේ පත්තර වල පල කරන මංගල යෝජනා, ඒත් ඒ ක්‍රමවේදය කාලෙත් එක්ක යල් පැනපු අකාර්‍යක්ෂම මංගල යෝජනා ක්‍රමවේදයක් විතරයි. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා poruwa.lk කියන සන්නාමය ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වා දීමත් එක්ක මේ වෙනකොට අපගේ මෙම මංගල යෝජනා සේවය ශ්‍රී ලාංකිකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. ඉතින් 2025 වර්ෂය වෙනකොට අපි වසර 5ක සංවත්සරය සමරන බව ඔයාලාට කියන්නේ ගොඩක් සතුටින් සහ ආඩම්බරයෙන්.

ශ්‍රී ලාංකිකයෝ ගොඩක් දෙනා අපේ සේවාව විශ්වාස කරන්නේ අපි හැමවෙලේම විශ්වාසය පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන එයාලාට ගැලපෙනම සහකරුවෙක්/සහකාරියක් හොයලා දෙන නිසා. ඉතින් අපි මේ දක්වා අපේ සේවාවේ දැනට මංගල දැන්වීම 50,000කට අධික ප්‍රමාණයක් පල කරලා තියනවා, ඒ වගේම අපි 50 කට වැඩි මාසික සඟරා නිකුත් කරලා තියනවා වගේම, මේ දක්වා මිලියන එකහමාරකට අධික මංගල යෝජනා ගැලපීම්, ඒ වගේම අපගේ සේවාව තුල විවාහ මංගල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා වලින් ඔයාලාගේ විවාහ මංගල උත්සවය සැලසුම් කරන්න අත්වැලක් ලබා ගන්නත් පුළුවන්, ඒ විතරක් නෙමෙයි අපේ සේවාවේ තියන විශේෂත්වය තමයි අපි අපේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ පෞද්ගලිකත්වයට තමයි මුල් තැන දෙන්නේ, ඉතින් ඔයාලාගේ පෞද්ගලික තොරතුරු කවුරුත් දැන ගන්නවා කියන එක ගැන ඔයාලාට බය වෙන්න දෙයක් නෑ, ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙමෙයි පිටරට වෙසෙන විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් අපේ සේවාව පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. මේ වගේ විශේෂ දේවල් ගොඩක් තියන නිසා අපේ මංගල යෝජනා සේවාව අනිත් මංගල යෝජනා සේවාවන්ට වඩා ගොඩක් විශේෂයි.

5 වසරක සංවත්සරය සමරන අපි මේ සතුට නිමිත්තෙන් අපේ පාරිභෝගිකයන්ට විශේෂ වාසියක් ලබා දෙන්න තීරණය කලා, ඒ තමයි අපි ඔයාලාට අලුතෙන් හඳුන්වලා දෙන මාසික පැකේජය, මෙය කාලීන දීමනාවක් විදියට ලබා දෙන පැකේජයක් ඒ නිසාවෙන් මේ දීමනාව ඔයාලාට ලබා ගන්න පුළුවන් වෙන්නේ සීමිත කාලයකට විතරයි. මේක අපි විශේෂයෙන්ම ඔයාලාට හඳුන්වලා දෙන්නේ අපේ 5 වසරක සංවත්සරය නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් පුළුවන් තරම් ඉක්මනින් මේ පැකේජය අරගෙන මේ වාසිය අත්විදින්න, මොකද මේ තියෙන්නේ සීමිත කාල සීමාවක් විතරයි. මේ මාසේ 30 වෙනිදා ඉදලා ඔයාලාට මේ පැකේජ් එක ලබා ගන්න පුළුවන්.

මේ දක්වා අපිව විශ්වාස කරලා අපිත් එක්ක එකතු වුණ අපේ පාරිභෝගිකයන්ට අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා, ඒ වගේම කියන්න තියෙන අනිත් විශේෂම දේ තමයි අපේ පාරිභෝගිකයෝ වෙන ඔයාලා තමයි අපේ ශක්තිය. අපි හැමවෙලේම උත්සාහ කරන්නේ අපේ පාරිභෝගිකයන්ට ගැලෙපනම දේ දීලා ඔවුන්ගේ ජීවිතේ ලස්සන කරන්න.ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ දක්වා අපි ගැන විශ්වාසය තියලා අපිත් එක්ක හිටියා වගේම ඉදිරියටත් අපිත් එක්ක ඉන්න කියන එක, මොකද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මංගල යෝජනා සේවය බවට පත්වෙන්න හේතුව අපේ පාරිභෝගිකයන් අපි ගැන තබපු විශ්වාසය.

Related Posts

A smiling young man holding a smartphone displaying the Poruwa.lk landing page, symbolizing the easy and secure way to begin searching for a life partner through a trusted wedding proposal website. The image represents mangala yojana, marriage proposal sri lanka, marriage proposals in sri lanka, marriage proposals sri lanka, marriage proposals, matrimony sri lanka, and srilanka matrimony. It highlights poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා as a secure platform where lanka brides and grooms can create verified profiles and find genuine, compatible matches. The concept also reflects traditional values associated with the poruwa ceremony while embracing modern matchmaking through lankamatrimony, liyathabara marriage proposal, liyathabara marriage proposals in sri lanka, catholic marriage proposals, buddhist matrimony, hitad marriage proposals, and purahanda lk.

Poruwa.lk හි ඔබේ මංගල යෝජනාව සාදාගැනීමට පෙර දැනගත යුතු සියල්ල

ජීවිතයේ තමන්ට ගැලපෙන සහකරු හෝ සහකාරිය සොයා ගැනීම යනු ජීවිතයේ ඇති විශාලතම තීරණ වලින් එකක් වන අතර, සාර්ථක…

ByByPraboda Sandeepani Jul 3, 2026
A smiling woman in a yellow top holds a smartphone displaying a matrimonial profile interface, symbolizing the ease of finding a compatible life partner through a trusted wedding proposal website. The image represents modern mangala yojana services, marriage proposal sri lanka, marriage proposals in sri lanka, marriage proposals sri lanka, marriage proposals, matrimony sri lanka, and srilanka matrimony. It also highlights poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, where lanka brides and grooms can safely connect for genuine relationships while respecting traditional values such as the poruwa ceremony. The concept includes lankamatrimony, liyathabara marriage proposal, liyathabara marriage proposals in sri lanka, catholic marriage proposals, buddhist matrimony, hitad marriage proposals, and purahanda lk for those seeking lifelong, compatible partners.

Everything you need to know about Poruwa.lk before creating your Profile

Finding the right life partner is one of life’s biggest decisions, and choosing the right Matrimony Sri Lanka…

ByByPraboda Sandeepani Jul 2, 2026
Sri Lankan families exploring Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා as a trusted wedding proposal website for marriage proposal Sri Lanka, marriage proposals in Sri Lanka, matrimony Sri Lanka, and reliable srilanka matrimony services.

මංගල යෝජනා සඳහා බොහෝමයක් ශ්‍රී ලාංකිකයින් poruwa.lk තෝරා ගැනීමට හේතුව කුමක්ද?

Poruwa.lk විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති විවිධ සාමාජිකත්ව පැකේජ ඉදිරිපත් කරයි. මෙම සැලසුම් උසස් ගැළපුම්…

ByByPraboda Sandeepani Jun 12, 2026
Happy Sri Lankan parents having a cheerful conversation about Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා matrimonial service while their daughter thoughtfully considers finding a life partner through the platform.

Why more Sri Lankans are choosing Poruwa.lk for marriage proposals

The popularity of online marriage proposals in Sri Lanka has increased significantly over the years as trust in…

ByByPraboda Sandeepani Jun 11, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top