Poruwa.lk හි ලියාපදිංචි විය යුත්තේ ඇයි?
- පෞද්ගලිකත්වයට මුල්තැන: ඔබේ ඡායාරූප අපගේ වෙබ් අඩවිය තුල පළ කිරීමට හෝ පෞද්ගලිකව තබාගැනීමට ඔබේ කැමැත්ත අනුව ඔබට අවස්ථාව ලැබේ.
- Verify කරන ලද හා අව්‍යාජ, සෑම මංගල දැන්වීමක් සඳහාම ප්‍රවේශ වීමේදී එක් වරක් පමණක් භාවිතා කල හැකි මුරපදයක් (OTP) ඔබගේ ජංගම දුරකථන අංකයකට ලැබීම මඟින් සුරක්ෂිත භාවය තහවුරු කරයි.
- සාදාරණ මිලගණන්: ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගත හැකි පැකේජයන් තුනකින් සමන්විත වේ.
- පාරිභෝගික සහායක කණ්ඩායම: සතියේ දින 7 පුරාවට උදෑසන 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ක්‍රියාත්මක වන පාරිභෝගික සහාය සේවාව.
පෝරුව.lk හි ගිණුමක් සෑදීමට පෙර සූදානම් කරගත යුතු දේවල්
- ගිණුම ආරම්භ කිරීමට පහසුවෙන් ඔබ හා සම්බන්ධ විය හැකි ජංගම දුරකතන අංකයක් තිබීම.
- ඡායාරූප හා හඳහන් පිළිබඳ තොරතුරු පළ කිරීමට අවශ්‍යද යන්න තීරණය කර තිබීම.
- තමන් බලපොරොත්තු වන සහකරු/සහකාරියට තිබිය යුතු ගුණාංග පිළිබඳ අවබෝධයක් තිබීම.
- තහවුරු කිරීමට පෙර මිල ගණන් සහිත පැකේජයන් හොඳින් නිරීක්ෂණය කොට තීරණය කර තිබීම.
- ඔබට පහසු ගෙවීම් ක්‍රමවේදයක් තෝරා ගන්න. (අන්තර්ජාල හෝ බැංකු තැන්පතු).
Poruwa.lk හි ලියාපදිංචි වීම පියවරෙන් පියවර
1. www.poruwa.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසී create/login බොත්තම click කරන්න.
2. ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. OTP (කෙටිකාලීන මුරපදය) අංකයක් ඔබේ ජංගම දුරකථනයට එවනු ලැබේ.
3. OTP අංකය භාවිතයෙන් verify කරන්න.
4. ඔබේ අංකය verify කිරීම සඳහා OTP අංකය ඇතුළත් කරන්න. මෙමඟින් අව්‍යාජ පරිශීලකයින් පමණක් අපගේ සේවාවට සම්බන්ධ වන බවට සහතික වේ.
ඡායාරූප පළ කර හැක්කේ ඔබේ කැමත්ත මත පමණි, මෙම කොටස හිස්ව තැබිය හැකිය; කෙසේ වෙතත් එසේ ඔබේ ඡායාරූප පළ නොකරන්නේ නම් ඔබට අනිත් පාර්ශවයේ ඡායාරූප ද දැකිය නොහැක.
5.ඔබේ තොරතුරු සමාලෝචනය කරන්න.
6. ඉදිරියට යාමට පෙර සියලු විස්තර පරික්ෂා කරන්න. මෙය ඔබේ මංගල යෝජනා ගිණුමේ නිරවද්‍යතාවය සහතික කරයි.
6.සාමාජිකත්ව මිලගණන් සහිත පැකේජයක් තෝරන්න.
ලබාගත හැකි විකල්ප වලින් තෝරන්න:
2 Months basic – Rs.3000
3 Months basic – Rs.5000
3 Months Pro – Rs.8000
ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ ක්‍රමට තෝරා ගන්නා ඔබට ඔබේ ගිණුම නැවත් අලුත් කිරීමේදී 25% ක වට්ටමක් අත්විඳිය හැක.
7. ගෙවීම සම්පූර්ණ කරන්න.
8. ඔබට පහසු ගෙවීම් ක්‍රමයක් තෝරාගෙන ගෙවීම සම්පූර්ණ කරන්න.
මෙහිදී ඔබට අන්තර්ජාල ගෙවීම් හෝ බැංකු තැන්පතු ක්‍රමවේදයන් අනුගමනය කල හැක.
8.ගෙවීම් සිඳුකළ පසු, ඔබේ ගිණුම අප විසින් නැවත පරික්ෂා කොට සක්‍රීය කරනු ලැබේ. මේ සඳහා සුළු මොහොතක් ගත වේ. ගිණුම් සක්‍රීය කිරීමෙන් පසුව ඔබට sms පණිවිඩයක් මඟින් එය දැනුම්දෙනු ලැබේ.
9. සක්‍රීය වූ ඔබේ ගිණුම තුලින් ඔබට අවශ්‍ය සහකරු/සහකාරිය පහසුවෙන් සොයා ගත හැකි වේ.
10. ඔබට සහාය අවශ්‍යද?
ඔබ යම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම්, Poruwa.lk පාරිභෝගික සහාය අංශය ඔබට සහාය ලබා දීමට කැප වී සිටී.
ඔබ යම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම්, Poruwa.lk පාරිභෝගික සහාය අංශය ඔබට සහාය ලබා දීමට කැප වී සිටී.
අපගේ ක්ෂණික දුරකතන අංකය: 0112 824814











