Bride and groom's hands showcasing wedding rings, symbolizing love and marriage in Sri Lankan matrimony, Mangala Yojana, Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, and top marriage proposals in Sri Lanka.

පොරොන්දම් ගැලපීම

විවාහය අප සමාජයේ ඉතාමත් වැදගත් තැනක් ගන්නා මාතෘකාවක් වේ. පුරාතන සංස්කෘතියේ සිටම මංගල යෝජනා සහ මංගල දැන්වීම් මඟින් දෙමවුපියන්ද තරුණ තරුණියන්ද විවාහයට සූදානම් වෙති. විවාහය චාරිත්‍ර හා වාරිත්‍ර සමග බැඳී ඇති බැවින්, එහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස විවාහ යෝජනා හා මංගල කිංකිණි දැක්විය හැකිය. ඒ සඳහා අද වනවිට පෝරුව.lk වැනි විශ්වාසනීය මංගල යෝජනා සේවාවන් විශේෂිත සේවාවන් සැලසයි.
පොරොන්දම් බැලීම තුලින් සිදු කෙරෙන්නේ එක් එක් අයගේ ගති ලක්ෂණ, ඔවුන් සිතන පතන ආකාරය යනාදී විවිධ කාරණා විවාහ යෝජනා සඳහා ගැලපේද යන්න පිළිබඳව සොයා බැලීමයි. මෙය මංගල යෝජනා සාර්ථක කර ගැනීමට වැදගත් චාරිත්‍රයකි. පොරොන්දම් බැලීම තුලින් අපේක්ෂා කරන්නේ එකිනෙකාගේ හොඳ මෙන්ම නරක ගතිගුණද ගිලිහී නොමැරී අවබෝධ කරගැනීමයි. ඒ අනුව, ඔවුන්ට ගැලපෙන අයුරින් විවාහ ජීවිතය හැඩගස්වා ගැනීමට හැකි වේ. දශ පොරොන්දම් ගැළපීමෙන් ආරම්භ වී විසි පොරොන්දම් දක්වා විවිධ ආකාරයන් වලට මංගල කිංකිණි, මංගල දැන්වීම්, මංගල යෝජනා, හෝ විවාහ යෝජනා තුළින් පොරොන්දම් බැලීම සිදුවේ. දැන් පෝරුව.lk මඟින් විසි පොරොන්දම සහ ඒවායේ තේරුම් පිළිබඳව සොයා බලමු.

ග්‍රහ පොරොන්දම – ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම, ඔවුනොවුන්ගේ සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේද යන්න
සාමන්‍යයෙන් 50% ට වැඩි ගැලපීමක් පොරොන්දම් ගැලපීමක් ලෙස සලකයි. නමුත් මංගල යෝජනා හෝ විවාහ යෝජනා, මංගල දැන්වීම්, හෝ මංගල කිංකිණි සඳහා මෙය කරන අවශ්‍යතාවයක් නැත. පොරොන්දම් බැලීම යනු පුද්ගලික කැමැත්තට අනුව සිඳුවන කරුණක් බැවින්, පරීක්ෂා කිරීමට කැමති පිරිස් සඳහා එය සිදු කර ගැනීමට පෝරුව.lk වැනි මංගල යෝජනා සේවාවන් පහසුකම් සැලසිය යුතුය. එවිට මංගල දැන්වීම්, මංගල යෝජනා, හෝ විවාහ යෝජනා හරහා සේවා සපයා ගැනීමත්, එය අනවශ්‍යයයි සිතන පිරිස් හට නිදහස ලබාදීමත් වඩාත් උචිත වනු ඇත.

නක්ශත්‍ර පොරොන්දම – ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අරමුණු,. අවබෝධය,. ආකල්ප, ගතිපැවතුම යන කාරාණාවන්ගේ ගැලපීම

ගණ පොරොන්දම – දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ වලින් පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව සහ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම්

මහේන්ද්‍ර පොරොන්දම – විවාහයේ දරු සැප හා එමඟින් යහපතක් හෝ අයහපතක් අත්වේද සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව,. බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම – විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, දබර ඇති වේද යන්න මෙන්ම විවාහයෙන් පසුව එකිනෙකාගේ අභ්‍යන්තර බැඳීම, සුහදතාවය සහ අවංකභාවය

යෝනි පොරොන්දම – ජන්ම පුරුදු නිසා ගැටුම් ඇතිවේද යන්න සහ විවාහ අපේක්ෂක දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද පිළිබද සමාලෝචනය

රාශි පොරොන්දම – භවාන්ග සිත් වල ගැලපීම මෙන්ම දෙදෙනාගෙ බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පරික්ෂාව

රාශ්‍යාධිපති පොරොන්දම – බාහිර සමාජය සමඟ සබඳතා ගැන හා දෙදෙනාගේ සිත් එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න කියැවෙයි

වශ්‍ය පොරොන්දම – එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය සහ එම තත්ත්ව දිගුකාලීනව පවතීද යන්න

රජ්ජු පොරොන්දම – භෞතික ශාරීරික බැදීම,. දෙදෙනාගේ ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද යන්න සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න

වේධ පොරොන්දම – අන්‍යොන්‍ය සම්බන්දතාවයේ ශක්තිමත් බව, අඩ දබර ඇතිවේද, නොවේද යන්න ගැන කියයි

වෘක්ශ පොරොන්දම – දරු ඵල ගැන සහ එම කරුණු මත පදනම්ව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යද නැද්ද යන වග.

ආයුශ පොරොන්දම – මෙහි ශේෂ දෙකින් වැඩි ශේෂය ඇති අය වැඩිකල් ජීවත්වන බව ද අඩූ ශේෂය ඇති අය අඩූකල් ජීවත්වන බව ද කියැවෙයි.

පක්ශි පොරොන්දම – දෙදෙනාගේ මානසික මට්ටම් වල මිතුරු සතුරු බව මෙන්ම බෙදාහදා ගැනීම් පිළිබඳ

භූත පොරොන්දම – පඨවි , ආපෝ , තේජෝ, වායෝ සහ ආකාශ යන පන්ච මහා භූතයන්ට අනුව ශරීර දෙකෙහි සංගටක වල ගුණාත්මක ගැලපීම

ගෝත්‍ර පොරොන්දම – පිරිමි ගැහැණු වශයෙන් දෙදෙනාගේ උපන් නැකත් සහ ජෝතිශයට අනුව සිය පරම්පරාවන් එකිනෙකා හා මුහුවේද යන්න

වර්ණ පොරොන්දම – දෙදෙනාගේ පවුල් පසුබිම් වල ගැලපීම පරීක්ෂා කෙරෙන අතර කුලයන් පදනම් කර මූලික ගණිතමය විග්‍රහයක් මෙයින් සිදු කෙරේ

ලිංග පොරොන්දම – ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන මෙයින් කියැවෙන අතර මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී

නාඩි පොරොන්දම – දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවයන් සලකා බලයි

දින පොරොන්දම – දෙදෙනා උපන් දිනයන් පදනම් කර ගනිමින් එදිනෙදා කරන කියන කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම

Related Posts

Bride and groom captured during a wedding photoshoot, highlighting professional wedding photography in Sri Lankan matrimony and srilanka matrimony traditions, marriage proposal Sri Lanka, marriage proposals in Sri Lanka, marriage proposals Sri Lanka, mangala yojana, wedding proposal website services, poruwa ceremony, buddhist matrimony, catholic marriage proposals, Lanka brides and grooms, and platforms like Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, liyathabara marriage proposal, hitad marriage proposals, and purahanda lk.

Don’t miss these points when choosing a wedding photographer for your wedding.

All of us plan the most beautiful day of our lives with great love, and we spend a…

ByByPraboda Sandeepani May 29, 2026
A man holding a camera while capturing vibrant flowers in a sunny outdoor setting, representing creativity, joyful moments, Sri Lankan matrimony, matrimony Sri Lanka, marriage proposal Sri Lanka, marriage proposals in Sri Lanka, marriage proposals Sri Lanka, mangala yojana, wedding proposal website services, poruwa ceremony traditions, and meaningful relationships through Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා.

ඔයාගේ වෙඩින් එකට wedding photographer කෙනෙක් තෝරා ගද්දී මේ කරුණු ටික miss කර ගන්න එපා.

අපි හැමෝම අපේ ජීවිතේ ලස්සනම දවස ගොඩක් ආසාවෙන් තමයි සැලසුම් කරන්නේ, ඒ වගේම අපි ඒ දවසට ගොඩක් වියදම්…

ByByPraboda Sandeepani May 28, 2026
A joyful modern couple holds hands during a traditional Sri Lankan wedding ceremony in a natural outdoor garden setting. The bride wears a stunning white Osariya, and the groom is in Nilame attire, surrounded by traditional Kandyan drummers for a beautiful Poruwa ceremony.

Why traditional Sri Lankan weddings are still popular among young couples

Sri Lanka is a country that proudly preserves its culture and traditions. Even though the world is rapidly…

ByByPraboda Sandeepani May 15, 2026
Wedding checklist on a wooden desk with a silver pen, eucalyptus leaves, coffee cup, and keyboard, representing organized wedding planning and anticipation in Sri Lanka featured on Poruwa.lk | ශ්‍රී ලාංකීය මංගල යෝජනා, a trusted wedding proposal website for mangala yojana, marriage proposals in Sri Lanka, matrimony Sri Lanka, poruwa ceremony planning, Lanka brides and grooms, Buddhist matrimony, and Catholic marriage proposals.

Things you must plan at least 3 months before your wedding day in Sri Lanka

Planning a wedding takes time, coordination, and attention to detail. From setting the date and choosing the venue…

ByByPraboda Sandeepani Apr 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top