දුරකථන ඇමතුම්, ඊමේල් පණිවිඩ වලට පිළිතුරු දීමට එහා ගිය සේවාවක් ඉටු කරනු ලබන පෝරුව.lk (Poruwa.lk) හි පාරිභෝගික සහාය අංශය, අප ආයතනය තුළ ඇති මංගල යෝජනා සහ විවාහ යෝජනා සේවාවන්හි හදවත හෝ ආත්මය බවට පත්වී ඇත. ඔවුන් නොපිරිහෙලා සිදු කරනු ලබන සේවය නිසා මංගල දැන්වීම් සහ මංගල කිංකිණි සෙවීමට පැමිණෙන පාරිභෝගිකයින්ට විශ්වාසනීය සහාය ලබාදිය හැක. එමෙන්ම, සෑම යුවලකගේම විවාහ මංගල සිහිනය යතාර්ථයක් කර දීමට ඔවුන් දරන ප්රයත්නය සැබවින්ම අගය කළ යුතුයි. බොහෝ හේතූන් මත, පෝරුව.lk (Poruwa.lk) සාර්ථක කර ගැනීම සඳහා පාරිභෝගික සහාය කණ්ඩායම ඉතා විශාල දායකත්වයක් ලබාදී ඇති බව කිව යුතුම කරුණකි.
පෝරුව.lk (Poruwa.lk) හි ඇති පාරිහෝගික සහාය අංශයෙහි විශිෂ්ටත්වය: සෑම පාරිභෝගිකයෙකුටම බාධාවකින් තොරව පෝරුව.lk (Poruwa.lk) තුලින් ඉතා විශිෂ්ඨ සේවාවක් ලබා ගත හැකි වීම.
පෝරුව.lk (Poruwa.lk) හි පාරිභෝගික සහාය කණ්ඩායම, මංගල යෝජනා හෝ විවාහ යෝජනා සෙවීමට පැමිණෙන, ගිණුම් සෑදීමට අවබෝධයක් නොමැති පාරිභෝගිකයන් සැමටම නොපසුබටව මඟ පෙන්වනු ලබයි. ඔවුන් මංගල දැන්වීම් හෝ මංගල කිංකිණි සොයා ගැනීම සඳහා ගිණුම් සාදා ගැනීමට කැමති අය සඳහා සුහඳව සහ මිත්රශීලීව සහාය ලබා දෙති. ඔබේ රුචි අරුචිකම් අනුව, ඔබේ හෝ ඔබේ දරුවන්ගේ ගිණුම් නිර්මාණය කිරීමට ඔවුන් උදව් කරයි. එපමනක් නොව, ගිණුම් නිර්මාණය කරන ආකාරය පිළිබඳ අදහසක් නොමැති විට, පෝරුව.lk හි පාරිභෝගික සහාය කණ්ඩායම ඔවුන්ගේ කැමැත්තට අනුව ගිණුම නිර්මාණය කර දෙයි.

යම් යම් පාරිභෝගිකයින් තම ගිණුම් කළමනාකරණය කෙරේ කෙසේදැයි කිසිදු අදහසක් නොමැති විට, ඔවුන්ගේ විවාහ යෝජනා හෝ මංගල යෝජනා සාර්ථක කර ගැනීමට, අපගේ පාරිභෝගික සහාය කණ්ඩායමෙන් උදව් ඉල්ලනු ලබයි. එවිට, ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව, අප කණ්ඩායම මංගල දැන්වීම් හා මංගල කිංකිණි ඇතුළු පෝරුව.lk (Poruwa.lk) හි ගිණුම් කළමනාකරණය සිදු කරයි.
එසේම, ගිණුම් කළමනාකරණය කිරීමට හැකි පාරිභෝගිකයින් සඳහා, අප විසින් ගිණුම සාදා දුන් පසු, ඔවුන් විසින්ම එය පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. එබැවින්, පාරිභෝගික සහාය කණ්ඩායමක් ලෙස, යම් පාරිභෝගිකයන්ගේ මංගල යෝජනා, මංගල දැන්වීම්, මංගල කිංකිණි හෝ විවාහ යෝජනා සාර්ථක කර ගැනීමටත්, ඔවුන්ට සුදුසුම සහකරු/සහකාරිය සොයාදීමටත් අප කණ්ඩායම උත්සාහ කරයි.
මෙය අපගේ පාරිභෝගික සහාය කණ්ඩායමේ කැපවීම සහ විශ්වාසනීය සේවාව පෙන්වයි. ඉතින්, පැකිලීමකින් තොරව අපේ කණ්ඩායමට ඔබට ගැලපෙනම සහකරු/සහකාරිය සොයාදීමට අවස්ථාව ලබා දෙන්න. ඔවුන් එය නියමාකාරව ඉටු කරන ආකාරය පසෙක සිට බලා සිටින්න! ඔබේ පැත්තෙන්, ඔබට සැබවින්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කොට, ඒ පිළිබඳ පෝරුව.lk කණ්ඩායමට නිවැරදි දැනුවත් කිරීම සිදු කළ විට, එය ඔවුන්ට මෙන්ම ඔබටද පහසුවක් වනු නොඅනුමානය.
පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කිරීම: පෝරුව.lk (Poruwa.lk) හි විවිධත්වයෙන් යුතු නම්‍යශීලී සන්නිවේදන ක්‍රම

පෝරුව.lk (Poruwa.lk) හි පාරිභෝගිකයින් සඳහා, මංගල යෝජනා, විවාහ යෝජනා, මංගල දැන්වීම්, සහ මංගල කිංකිණි සම්බන්ධ සේවා ලබා ගැනීම පහසු කරමින්, දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් (e-mail) හෝ වෙබ් අඩවියෙහි සඳහන් වෙනත් සන්නිවේදන ක්‍රමයක් තෝරා ගැනීමට අවස්ථාව සලසා ඇත.
ඔවුන්ගේ කැමැත්ත අනුව, පාරිභෝගික සහාය කණ්ඩායම සමඟ ඕනෑම සන්නිවේදන විදි වලින් සන්නිවේදනය කළ හැකිය. පෝරුව.lk (Poruwa.lk) හි සේවාවන් නම්‍යශීලී සහ පාරිභෝගික අවශ්‍යතාවයන්ට අනුවර්තනය වන බව සහතික කරමින්, අපි පාරිභෝගිකයන්ගේ පහසුවට ප්‍රමුඛත්වය දෙන්නෙමු.
එබැවින්, මංගල දැන්වීම්, මංගල කිංකිණි, මංගල යෝජනා, හෝ විවාහ යෝජනා සම්බන්ධ සේවා සැපයීම සඳහා, ඔබට වඩාත් පහසු සහ නම්‍යශීලී පාරිභෝගික සේවා කණ්ඩායමක් පෝරුව.lk මගින් සපයා ඇත.
දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ තුළින් සේවා සැපයීමෙන් ඔබ්බ්ට ගිය පාරිභෝගික සේවා සහය සහ පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා පෝරුව.lk (Poruwa.lk) කාර්යාලය තුළ ද සේවා කාලයන්ගෙන් යුක්ත වීම.
පාරිභෝගික සහාය කණ්ඩායම සෑම විටම පාරිභෝගිකයින්ට කාර්යාලයේ (in-office) හෝ මාර්ගගතව (online) පාරිභෝගිකයින්ට සහාය සැපයීමට සූදානමින් සිටියි. ඔවුන් ශ්‍රී ලාංකික මංගල යෝජනා සම්බන්ධයෙන් විමසීම් කරන සියලුම පාරිභෝගිකයින්ට සහාය ලබා දීමට කැපවී සිටියි. අපෙන් මංගල යෝජනා හා මංගල දැන්වීම් පිළිබඳ සේවා ලබා ගැනීමට කැමති පාරිභෝගිකයන්ට, ඔවුන්ගේ සහයෝගය අපමණව ලබා දීමට පාරිභෝගික සහාය කණ්ඩායම බැඳී සිටියි.
පෝරුව.lk ඔබේ විමසීම් සඳහා වඩාත් පුද්ගලාරෝපිත සහයක් (personalized support) සහ වේගවත් විසඳුමක් සඳහා කාර්යාලය තුළ දී පාරිභෝගික සහාය ලබා දීමට අවස්ථාව සලසා දී ඇත.
ඔබගේ වඩාත් පෞද්ගලික ගැටළුවක් වන විවාහ යෝජනා සහ මංගල කිංකිණි පිළිබඳව ක්ෂණික විසඳුමක් අවශ්‍යද? පෝරුව.lk වෙත පියනැඟීමට අමතක කරන්න එපා! ඔබට ගැලපෙනම සහකරු/සහකාරිය ඉක්මනින් සොයා දීමට අපගේ කණ්ඩායම සූදානමින්. අපගේ සහයෝගයේ දෑත ඔබ වෙත දිඟු කර, ඔබට ඕනෑම අවස්ථාවක සහයෝගය ලබා දෙමින් සෑම බැඳීමක්ම අර්ථවත් කොට, ජීවිතයේ වටිනාම පියවර මංගල යෝජනා සමඟ සතුටින් ආරම්භ කිරීමට අප අපගේ සහය ඔබට නොඅඩුව ලබා දීමට ඇප කැප වී සිටින්නෙමු.
පෝරුව. lk (Poruwa.lk): කණ්ඩායම් කාලසටහන් සමඟ පාරිභෝගික අවශ්‍යතා සමතුලිත කිරීම
පෝරුව.lk (Poruwa.lk) හි පාරිභෝගික සහාය කණ්ඩායම අනෙකුත් කණ්ඩායම් වලට අමතරව වැඩි කාල සීමාවක් සේවයේ නිරත වෙයි, ඔවුන් දිනකට පැය 12 ක් සේවය කරයි. ශ්‍රී ලාංකික මංගල යෝජනා, මංගල කිංකිණි සහ විවාහ යෝජනා පිළිබඳව ඔබේ විමසීම් සඳහා පෝය දිනවල සහ නිවාඩු දිනවල පවා අවශ්‍ය සේවාව ලබා දෙන බව සහතික කරමින්, උදේ 8:30 සිට රාත්‍රී 8:30 දක්වා දීර්ඝ සේවා මුරවල සේවය කරයි.
මෙය කැපවීම හෝ තම රැකියාව ඉතා කැපවීමෙන් හරියටම ඉෂ්ඨ කිරීම ලෙස හඳුන්වා දිය හැකියි. පෝරුව.lk හි පාරිභෝගික සහාය කණ්ඩායම මංගල දැන්වීම් සහ මංගල කිංකිණි පිළිබඳව සීඝ්‍ර සහාය ලබාදෙමින්, පාරිභෝගිකයන්ට අධික වගකීමක් සහිතව සේවය කරයි. මෙම වැඩ කරන වේලාවන් තුළ ඔවුන් කළමණාකරනය කරන කාර්යභාරයන් වචනයෙන් කිව නොහැකි තරම් පුදුම සහගතය.
පෝරුව. lk (Poruwa.lk)හි පාරිභෝගික සහාය කණ්ඩායම ඩිජිටල් තිරය මත සහ ඉන් පිටුපස විසඳුම් ඉදිරිපත් කරයි.
පෝරුව.lk (Poruwa.lk) හි පාරිභෝගික සහාය අංශයේ මූලික කාර්යයන් වනුයේ දුරකථන ඇමතුම් සහ විද්‍යුත් තැපැල් පණිවිඩ (e-mail) වලට පිළිතුරු දීමයි. ශ්‍රී ලාංකික මංගල යෝජනා, මංගල යෝජනා සහ විවාහ යෝජනා සම්බන්ධව පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම සහය ලබාදීම සඳහා, ඔවුන් ලිපි යැවීම, විස්තරාත්මක මංගල දැන්වීම් සහ මංගල කිංකිණි සඟරා නිර්මාණය කිරීම වැනි බොහෝ ක්‍රියාකාරකම් සිදු කරයි.
විවිධ සන්නිවේදන නාලිකා හරහා සියලුම ඇමතුම්, විද්‍යුත් තැපැල් පණිවිඩ සහ කෙටි පණිවිඩ හසුරුවන අතරතුර, පෝරුව.lk හි පාරිභෝගික සහාය කණ්ඩායම සෑම විටම පාරිභෝගිකයින්ට වේගවත් සහ පුද්ගලාරෝපිත සහයක් ලබාදීමට කැපවී සිටී.
පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර(customer’s feedbacks) මගින් බල ගැන්වෙන අතර ක්‍රියාවෙන් පෝෂණය වේ- පාරිභෝගික සහාය කණ්ඩායම පෝරුව.lk(Poruwa. lk)
අපගේ පෝරුව.lk (Poruwa.lk) පාරිභෝගික සහාය කණ්ඩායම සැමවිටම පාරිභෝගිකයින්ගෙන් ප්‍රතිචාර (customer feedback) ලබා ගනී, එය විශ්ලේෂණය කරයි, සහ විශ්වාසදායක, වඩා හොඳ සේවාවක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී. ශ්‍රී ලාංකික මංගල යෝජනා, මංගල යෝජනා, සහ විවාහ යෝජනා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ධනාත්මක හෝ ඍණාත්මක වුවද, අපි සැමවිටම ඒවා අගය කරන අතරම, ඒ සඳහා ප්‍රමුඛත්වය දෙන්නෙමු.
අපගේ මංගල දැන්වීම් සහ මංගල කිංකිණි සේවා සඳහා පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර අපි සැලකිල්ලට ගනිමින්, ඉදිරියටත් තවදුරටත් උසස් සේවාවක් ලබාදීමට අපගේ ගමන දිගහරිමු. පෝරුව.lk කණ්ඩායමක් ලෙස, පාරිභෝගිකයින්ගේ අපේක්ෂා ඉටු කිරීමට, ඔවුන්ට වඩාත් ආරක්ෂිත සහ විශ්වාසදායක සේවාවක් ලබාදීමට කැපවී සිටිමු.
පෝරුව.lk(Poruwa.lk) සෑමවිටම සෑම පාරිභෝගිකයක් කෙරෙහිම අවදානය යොමු කරන බව ඔවුන්ට ඇඟවීම- පාරිභෝගික සහාය කණ්ඩායම විසින් පසු සොයා බැලීම් ඇමතුම්(follow-up-calls)
අපගේ මිත්‍රශීලී පෝරුව.lk (Poruwa.lk) පාරිභෝගික සහාය කණ්ඩායම ඉක්මන් ඇමතුමක් ලබා දී, ඔබට අවශ්‍ය සේවාව පිළිබඳ සොයා බලයි. මෙම දුරකථන ඇමතුම ඔවුන් ලබාදෙන්නේ ශ්‍රී ලාංකික මංගල යෝජනා, මංගල යෝජනා, සහ විවාහ යෝජනා සම්බන්ධව ලියාපදිංචි වීමේදී ඔබට කිසියම් දුෂ්කරතාවකට මුහුණපා තිබේද යන්න හෝ ඔබගේ ගිණුම සක්‍රිය කිරීමට සහ සම්පූර්ණ කිරීමට උදවු කිරීමේ අරමුණින් පමණි.
මෙම ඇමතුම් ඔබේ මංගල දැන්වීම් සහ මංගල කිංකිණි සේවා සඳහා ඇති ඕනෑම ගැටළුවකට සහ ගෙවීම් විකල්ප (payment solutions) හෝ තාක්ෂණික ගැටළු පිළිබඳව ඔබට පිළිතුරු සැපයීමට අපගේ පාරිභෝගික සහාය කණ්ඩායම බලාපොරොත්තු වෙයි. පෝරුව.lk හි සියලුම ප්රතිලාභ භුක්ති විඳීමට ඔබ සූදානම් බව සහතික කර ගැනීමට අපට අවශ්‍ය වන අතර, ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් එම මොහොතේදී පෝරුව.lk (Poruwa.lk) පාරිභෝගික සහාය කණ්ඩායම වෙත ඉදිරිපත් කළ හැක.
සෑම දෙයකටම ප්‍රථම පුද්ගලිකත්වය – පාරිභෝගික සහාය කණ්ඩායම පෝරුව.lk(Poruwa. lk)
පෝරුව.lk (Poruwa.lk) පාරිභෝගික සහාය කණ්ඩායම, ශ්‍රී ලාංකික මංගල යෝජනා, මංගල යෝජනා, සහ විවාහ යෝජනා සම්බන්ධයෙන් සේවාව ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින්ට විශේෂයෙන්ම සංවේදී කරුණු සහ පාරිභෝගික දත්ත කළමනාකරණය කරන ආකාරය පැහැදිලිව විස්තර කරයි.
පාරිභෝගිකයින්ට දුරකථන ඇමතුමක්, කාර්යාලයට පැමිණ හමුවී කරුණු විමසීම, හෝ වෙනත් ඕනෑම සන්නිවේදන ක්‍රමවේදයක් තෝරා ගැනීමේ හැකියාව ඇත. එබැවින්, පෝරුව.lk හරහා මංගල දැන්වීම් සහ මංගල කිංකිණි සේවා ලබා ගැනීම ඉතා පහසු වන අතර, අපගේ පාරිභෝගික සහාය කණ්ඩායම සම්පූර්ණයෙන්ම කැපවූ කණ්ඩායමක් බැවිනි.
පෝරුව.lk තුළ ඔබගේ දත්ත ඔබගේම වන අතර, ඔබගේ පෞද්ගලිකත්වය සැමවිටම ආරක්ෂා කර ඇති බව සහතික කිරීමට අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම ඔබ සමඟ ක්‍රියා කරයි. පෝරුව.lk (Poruwa.lk) හි ආරක්ෂිත සහ විශ්වාසදායක සේවාවන් මඟින් ඔබගේ මංගල යෝජනා ක්‍රියාවලිය නිරවුල් සහ සාර්ථක කර ගැනීමට අපි කැපවී සිටිමු.
පෝරුව.lk (Poruwa.lk) හි පාරිභෝගික සහාය කණ්ඩායම අපගේ ශ්‍රී ලාංකික මංගල යෝජනා සේවාවේ කොඳු නාරටිය ලෙස හැඳින්විය හැක. මොවුන් මංගල යෝජනා, විවාහ යෝජනා, සහ මංගල දැන්වීම් ක්‍රියාවලිය කාර්යසාධනයට කැපවී, නම්‍යශීලීභාවය සහ විශිෂ්ටත්වය මූර්තියක් ලෙස ප්‍රතිපත්ති ගෙන සිටිති.
පෝරුව.lk (Poruwa.lk) හි ගිණුම් නිර්මාණය කිරීම, කාර්යාලය තුළ සහාය ලබා දීම, සහ පුද්ගල අවශ්‍යතාවලට ගැලපෙන පුද්ගලාරෝපිත (personalized) විසඳුම් සැලසීම ඔවුන්ගේ ප්‍රමුඛතා බව කිසිඳු සැකයකින් තොරව සහතික කළ හැක.
අපගේ පාරිභෝගික සහාය කණ්ඩායම මංගල කිංකිණි සේවාවෙන් ඔබට ගැටළු නිරාකරණය කිරීම පමණක් නොව, අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීම, සහ සෑම යුවළකටම සතුටින් සදාකාලික ගමනක් ආරම්භ කිරීමට උපකාර කිරීම සඳහා තම උපරිමයෙන් කැපවී සිටියි. පෝරුව.lk (Poruwa.lk) හි විශ්වාසදායක සහාය සමඟින්, ඔබේ මංගල යෝජනා සහ විවාහ සැලසුම් යථාර්ථයක් කිරීමට අපි ඔබට අත්වැලක් දෙන්නෙමු!












