ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ මේ දේවල් ටිකයි.
මේ දේවල් තමයි අතීතයේ ඉදලා පෝරුවේ චාරිත්‍ර සිඳු කරද්දි භාවිතා වුණු දේවල්, නමුත් වර්තමානය වනවිට හැම දෙයක්ම වෙනස් වෙනවා, එතකොට අපි තෝර ගන්න චාරිත්‍ර වේදියා අනුව මේ දේවල් වෙනස් වෙනවා. සුභ වෙලාවක් බලාගෙන පෝරුව කටයුතු සඳහා චාරිත්‍ර වේදියෙක් හමුවීමට යනකොට ඔයාට ඒ ඒ කෙනා එයාගේ ක්‍රමයට අනුව ලැයිස්තුවක් දෙනවා.
මෙතන තියන list එකේ තියෙන්නේ පොදුවේ ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් දේවල්. ඉතින් ඔයත් මේක කියවලා ඒ ගැන අදහසක් ලබා ගන්න.










