Featured Product Benefits
Trusted by thousands of Happy Customers
Explore Our Latest Blog Articles

ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් තමන්ට සිඳුවන අපයෝජනය වාර්තා නොකරන්නේ ඇයි?
Praboda Sandeepani
2025/06/25
No More Violence Against Women
6mins read
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගික අපයෝජනය, ශාරීරික ප්‍රචණ්ඩත්වය, මානසික උත්පීඩනය වැනි විවිධ වර්ගයේ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව ශ්‍රී ලාංකික කාන්තාවන් තමන්ගේ හඬ නොනඟා සිටීමට බොහෝ හේතු ඇත. මෙම හේතු නිසා, බොහෝ ප්‍රචණ්ඩත්ව අවස්ථා වාර්තා නොවී ඒවා අධිකාරීන්ගෙන් සැඟවී ඇත.

විවාහයේදී තමන්ට සුදුසුම සහකරු/සහකාරිය තෝරා ගැනීම වැදගත් වන්නේ ඇයි?
Praboda Sandeepani
2025/06/06
Relationship Advices
4mins read
විවාහය යනු දෙදෙනෙක් විසින් ජීවිත කාලය පුරාවටම නොවෙනස්ව ආදරයෙන් සහ සෙනෙහසින් යුතුව එකිනෙකා වෙනුවෙන් කැප වෙමින් ගමන් කළ යුතු ඉතා ආදරණීය චාරිකාවක් වේ. මෙහිදී ඔවුන් එකිනෙකා වෙනුවෙන් දෙනු ලබන පොරොන්දු ජීවිත කාලය පුරාවටම ඉතාමත් භක්තියෙන් ආරක්ෂා කළ යුතු වන අතරම, විවාහ වන දෙදෙනා ආත්මගත ලෙස පතාගෙන එන බවට පුරාණ ඉතිහාසයේ සිට සඳහන් වන කාරණාවකි. එමෙන්ම ශ්‍රී ලාංකිකයින් එය දැඩි ලෙස විශ්වාස කරයි. මෙම ලිපිය පුරාවටම සාර්තක ලෙස විවාහ ජීවිතය ගත කිරීමට ඔබට ගැලපෙනම සහකරු/සහකාරිය තෝරා ගන්නේ ඇයි යන්න පැහැදිලි කර ඇත.

An interview with Minuri Ranasinghe- The owner of Blesh Colombo
Praboda Sandeepani
2025/06/06
Interviews
3mins read
Discover Minuri Ranasinghe’s inspiring journey as a wedding planner in Sri Lanka. With over five years of experience, she blends creativity with tradition to create magical weddings. She shares her challenges, experiences, and how she supports couples from start to finish. Her work highlights the art of wedding planning with precision and dedication.

Why is it important to choose the right person to marry?
Praboda Sandeepani
2025/05/30
Relationship Advices
3mins read
Choosing the right person to marry is crucial for building a loving and lasting partnership. Explore why this decision shapes your future, how it impacts your family, and why it’s worth taking the time to find someone who truly aligns with your values and dreams.
Quick Answers for Curious Minds
